නම = P.w.g.d.a.සදරුවන්
වයස = 23
ඉගෙනගත්ත මට්ටම = උසස් පෙල දක්වා
කරන රැකියාව = චෙෆ් කෙනෙක් විදියට වැඩ කරනව
උස = අඩි 6යි
පැහැය = තලෙලු
පවුලේ විස්තර = අම්මා,තාත්තා,අක්කා,
මල්ලී ,මම
කැමති දේවල් = ඇවිදින්න,කෑමජාති හදන්න,සින්දු අහන්න
අනාගත බලාපොරොත්තුව = ප්‍රසිද්ද චෙෆ් කෙනෙක් වෙන්න
බලාපොරොත්තු වෙන කෙනාගේ විස්තර = මට වඩා ටිකක් පාට වැඩි උනාට කමක් නෑ,ටිකක් මහත බෝලේ වගේ කෙනෙක්,කොන්ඩෙ දිගට තියන,අහිංසක,චාම් විදියට ජීවත් වෙන කෙනෙක්,ජොබ් එකක් කරාට ප්‍රශ්නයක් නෑ,දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි,,කලිම් යාලු වෙලා ඉදලා ජීවිතේ වරද්ද ගත්ත කෙනෙක් උනත් කමක් නෑ,අක්කි කෙනෙක්නම් ගොඩක් හොදයි😁
0 Comments